Machinery for Agriculture and Food Technology Syllabus

63 %
38 %
Information about Machinery for Agriculture and Food Technology Syllabus
Education

Published on December 16, 2017

Author: mmpmm

Source: authorstream.com

Slide1: mmpmm කෘෂිකර්මය හා ආහාර තාක්ෂණය Agriculture and Food Technology එම්.එම්.පාලිත මහින්ද මුණසිංහ M.M.Palitha Mahinda Munasinghe දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය හෝමාගම District Agricultural Training Centre Homagama palithamahinda2@gmail.com palithamunasinghe@qq.com Slide2: 25/09/2002 mmpmm 2 බිම් සැකසීම බිම් සැකසීමේ අරමුණු බිම් සැකසීමේ පියවර බිම් සැකසිමේ උපකරණ බෝග සංස්ථාපනය බෝග සංස්ථාපන උපකරණ ක්‍රියාකාරකම් පෙළ ගැස්ම Slide3: 25/09/2002 mmpmm 3 බෝග වගාවේදී සිටුවන ලද බිජයක් හෝ පැළයක් මනාව පසේ සංස්ථාපනයවීමටත් ඉන්පසුව හොදින් වර්ධනයවිමටත් සුදුසු පාංශු පරිසරයක් ගොඩනැගීම සදහා පස භෞතිකව සකස් කිරීමේ ක්‍රියාවලියයි. බිම් සැකසීම බිම් සැකසීමේ අරමුණු ² පසෙහි භෞතික තත්වය දියුණු කිරීමට ² පාංශු ව්‍යුහය,පාංශු වාතනය හා පසෙහි ජලවහනය දියුණු කිරීමට ² බෝගයේ මූල පද්ධතිය පැතිරීමට පහසුවන පරිදි පස බුරුල් කිරීමටට ² ඒ ඒ බෝගයට උචිත පරිදි භූමිය සකස් කිරීමට ² වගා ක්ෂේත් ‍රයේ පස ෙහි ඇති ගල් මුල් හා බොරළු කැට ඉවත් කිරීමට ² පසට පොහොර මිශ්‍ර කිරීමට ² පළිබෝධ පාලනය කිරීමට ² පස මතුපිට ඇති වල් පැළෑටි පසට යටවී විනාශවේ ² භූගත වල් පැළෑටි කොටස් ඉවත් කළහැකිවීම ² ඉපනැලිවල පවතින කෘමි පළිබෝධ හා රෝග පළිබෝධ හා රෝග කාරක විනාශ වේ ² පසෙහි සිටින කෘමි පළිබෝධ සතුන් හිරු එළියට නිරාවරනයවීමෙන් සහ පක්ෂීන්ට ගොදුරුවීමෙන් විනාශවේ Slide4: 25/09/2002 mmpmm 4 Slide5: 25/09/2002 mmpmm 5 ² උදැල්ල ² නගුල වර ්ග තැටි නගුල හැඩ ලෑළ ි නගුල ජපන් පරිවර්ත්‍ය නගුල ගැමි ලී නගුල සැහ ැල්ල ු යකඩ නගුල ² උදළු මුල්ලුව ² පා මුල්ලුව ² පෝරු වර්ග අත් පෝරුව තැටි පෝරුව ² රොටවේටරය ² ඇළිවැටි දමනය (රිජරය) ² රේක්කය ² කොකු නගුල ² උදැල්ල ² හෝ වර්ග ² අත් මුල්ලුව ² තුඩු තුනේ කල්ටිවේටරය ² අත් ස්කෝප්පය ² ජපන් රොටරි වීඩරය ² ඇණ දත් පෝරුව ² කොක ු නගුල මෝල්ඩ්බෝඩ් නගුල Mouldboard plough: 1 නඟුල් බද Frame 2 තුන් පුරුක් ඈදුමට අදාල ස්ථාන Three point attach 3 උස සීරුමාරු කරනය Height regulator 4 කැපුම් පිහිය Knife or coulter 5 නියන්තුඩ Chisel 6 කැපුම් තලය Share 7 හැඩලෑල්ල Mouldboard 25/09/2002 6 mmpmm මෝල්ඩ්බෝඩ් නගුල Mouldboard plough ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ Slide7: 25/09/2002 mmpmm 7 මෝල්ඩ්බෝඩ් නගුල Single Mouldboard Plough බර 32kg දිග පළල උස 80 x 43 x 66 cm සි සාන ගැඹුර 20 cm ඈදා ක්‍රියාකරවන රෝද දෙකේ ට්‍රැක්ටරය සදහා 7-12HP බලයක් තිබිය යුතුවේ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ Slide8: 25/09/2002 mmpmm 8 පරිවර්තන ම ෝල්ඩ්බෝඩ් නගුල Reversible Mouldboard P lough ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ Dual Cutting Share with Lattice Mouldboard කැපුම් තලය ඇවුළුම සීරුමාරු කරන ඇණය හැඩලෑල්ල පෙරලන පැත්ත හා කැපුම් පළල තීරණය කරන ලීවරය නඟුල් තලය ගමන් කරවන පැත්ත තීරණය කරන ලීවරය Single Cutting Share Lattice Mouldboard බර 15kg දිග,පලල,උස 80 x 43 x 66 cm සීසාන ගැඹුර 20 cm රූටනය තැටි නගුල Disc Plough: තැටි නගුල Disc Plough 25/09/2002 9 mmpmm ක්ෂේත්‍රයේ පස පිඩලි වශයෙන් පෙරළා ගැනීමේ කටයුතු සදහා උපයෝගීකර ගැනේ ඈදා ක්‍රියාකරවනු ලබන සිව්රෝද ට්‍රැක්ටරයේ බලය 50-85 HP අතර විය යුතුයි මඩ සූරනය කැපුම් තලය තැටි බෙයාරිම භූමි රෝදය කම්පන වාරකය ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ Slide10: 25/09/2002 mmpmm 10 පරිවර්තන මෝල්ඩ්බෝඩ් නගුල Reversible Moldboard plough ක්ෂේත්‍රයේ පස පිඩලි වශයෙන් පෙරළා ගැනීමේ කටයුතු සදහා උපයෝගීකර ගැන ේ. පස් පිඩැල්ලක කැපුම් පළල 700 - 1050mm වන අතර සීසෑමේ ගැඹුර 355mm කි. ඈදා ක්‍රියාකරවනු ලබන සිව්රෝද ට්‍රැක්ටරයේ බලය 50-85 HP අතර විය යුතුය ි ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ Slide11: 25/09/2002 mmpmm 11 තැටි පෝරුව Offset Disc Harrow ද්විතීයික බිම් සැකසීමේදී ක්ෂේත්‍රයේ පස් පිඩලි කැට බවට හා එම කැට කුඩුකර ගැනීමේ කටයුතු සදහා යොදා ගනු ලැබේ. තලයක විස්කම්භය 20 ", 22", 24 " හා 26 " සිට 40" දක්වා ප්‍රමාණ වලින්ද තල අතර පරතරය 8", 9 " සිට 18" ප්‍රමාණ වලින්ද පිහිටන පරදි නිපදවේ. ඈදා ක්‍රියාකරවනු ලබන සිව්රෝද ට්‍රැක්ටරයේ බලය 50-85 HP අතර විය යුතුය පස් සූරනය තල පේලි හැඩ ගැසුම් ලීවරය මුදුන් ඇමුණුම් ස්ථානය පැති ඇමුණුම් ස්ථානය ද්විතීයික බිම් සැකසීමේ උපකරණ Slide12: 25/09/2002 mmpmm 12 රොටවේටරය Rotavator (Rotary Tiller) ද්විතීයික බිම් සැකසීමේදී ක්ෂේත්‍රයේ පස් පිඩලි කැට බවට හා එම කැට කුඩුකර ගැනීමේ කටයුතු සදහා යොදා ගනු ලැබේ. නඟුල් තල 16 ක් සහිත නම් සීසාන පළල 850mm වන අතර නඟුල් තල 24 ක් සහිත නම් 1250mm කි. සීසාන ගැඹුර 12-15cm දක්වා වේ. ඈදා ක්‍රියාකරවනු ලබන සිව්රෝද ට්‍රැක්ටරයේ බලය 50-85 HP අතර විය යුතුය ද්විතීයික බිම් සැකසීමේ උපකරණ Slide13: 25/09/2002 mmpmm 13 රෝද දෙකේ ට්‍රැක්ටරයට අමුණන ලද රොටවේටරය Rotavator Attached to Two Wheel Tractor ද්විතීයික බිම් සැකසීමේදී ක්ෂේත්‍රයේ පස් පිඩලි කැට බවට හා එම කැට කුඩුකර ගැනීමේ කටයුතු සදහා යොදා ගනු ලැබේ. නඟුල් තල 14 ක් සහිත නම් සීසාන පළල 480mm වන අතර නඟුල් තල 16 ක් සහිත නම් 600mm ක ි . සීසාන ගැඹුර 12-15 cm දක්වා වේ. උපයෝගීකරගනු ලබන ද්විරෝද ට්‍රැක්ටරයේ බලය 7-8 HP අතර විය යුතුය ි ද්විතීයික බිම් සැකසීමේ උපකරණ ප්‍රධාන ක්ලච් ලිවරය නඟුල් තල රොටවේටරය දකුණු පස සුක්කානම් ක්ලච් ලිවරය එංජිම වායු ශෝධකය Slide14: 25/09/2002 mmpmm 14 මට්ටම් පෝරුව Leveler ද්විතීයික බිම් සැකසීමෙන් අනතුරුව භූමිය මට්ටම්කර සකසා ගැනීමට උපයෝගීකරගනු ලැබේ. බිම සකසන පළල 4 ', 5', 6 ' හා 7' රූටන තල සහිතව මෙන්ම රහිතව, අංශක ගණනට අනුව හැඩ කිරීමට හැකියාව සහිත මට්ටම් පෝරු ද නිපදවා ඇත. ක්‍රියාකරවීමට උපය ෝගීකරගනු ලබන සිව්රෝද ට ්‍රැක්ටරයේ බලය 50-85 HP අතර විය යුතු ය. ද්විතීයික බිම් සැකසීමේ උපකරණ Slide15: 25/09/2002 mmpmm 15 මුදුන් ඇමුණුම් ලිවරය Top Link සිව් රෝද ට්‍රැක්ටරයට අදාල තුන් පුරුක් ඈදුම් ස්ථාන Three Point Hitches පැති ඇමුණුම් ලිවර Draft (Side)Link එසවුම් ලීවර Lift Link Slide16: 25/09/2002 mmpmm 16 සකස් කළ භූමියක අවශ්‍ය පරිදි වැටි හා ඇළි සකසා ගැනීමට උපයෝගීකරගත හැක, පේලි අතර පරතරය 711m කි (25mm න් 25 mm ට අඩුකරගත හැක ) . රිජර තුනකින් ඇලි සකසන මෙවැන්නක පළල 1,778 mm සකසන ඇළියක ගැඹුර 1,050 mm වේ. ඈදා ක්‍රියාකරවනු ලබන සිව්රෝද ට්‍රැක්ටරයේ බලය 50-85 HP අතර විය යුතුය ි ඇලි වැටි දමනය Ridger Slide17: 25/09/2002 mmpmm 17 වලවල් හාරනය Post Hole Digger අත් උපකරණය හැඩළයේ දිග : 1105 mm තලයේ දිග : 380 mm තලයේ පළල : 160 mm එංජිමකින් ක්‍රියාකරවන උපකරණය තලයේ ප්‍රමාණය : 4"-12" අවගාර දණ්ඩේ උස : 30-50cm එංජිමේ ප්‍රමාණය : 3-5Hp තලයේ ප්‍රමාණය 6 "-16" වන අතර අවගාර දණ්ඩේ උස 100-150cm කි. 40-87 HP ප්‍රමාණයේ Cat 1 හා Cat 2 මොස්තරයේ සිව්රෝද ට්‍රැක්ටරයකට ඈදා ක්‍රියාකරවීමට හැකිව ේ Slide18: 25/09/2002 mmpmm 18 බෝග සංස්ථාපනය රෝපණ ද්‍රව්‍ය (බීජ, පැළ සහ වර්ධක කොටස් ) වගා බිමෙහි ස්ථාපිත කිරීමයි ඒ අනුව බෝග සංස්ථාපන ක්‍රම තෝරා ගැනීමේදී සලකා බලන ප්‍රධාන සාධකය වන්නේ රෝපණ ද්‍රව්‍යයන්හි ස්වභාවයයි ' Slide19: බිජ ඇලි වසන දම්වැල බිජ ධාරකය ඇලි විවෘත කරණය 25/09/2002 mmpmm 19 බිජ වර්ග අනුව එම බීජ තේරිමේ තහඩු හයකින් යුතුව නිපදවන මෙවැනි අත් යන්ත්‍රයක් ඇසුරෙන් රාබු,කැරට්,ලික්ස් හා නිවිති බීජ පහසුවෙන් පේළියට වපුරාගත හැක සැහැල්ලු ගොඩ බීජ වප්කරය Wheel Seeder Slide20: ප්‍රධාන ඇක්සලය හැඩළය රෝද බිජ බෙර රූටනය 25/09/2002 20 mmpmm පේළි හයේ මඩ බීජ වප්කරය Six Row Drum Seeder සහායකයෙකුගේ උපකාරය සහිතව තනි පුද්ගලයෙකුට වී බීජ පේළියට වැපිරීම සදහා පහසුවෙන් භාවිතා කළහැකි උපකරණයකි. මේ සදහා බරතබා සකසාගත් කණු කැපුණ වී බීජ භාවිතා කළයුතුව ේ Slide21: පේළි හතරේ මඩ බීජ වප්කරය Four Row Seeder 25/09/2002 21 mmpmm මඩ රෝද Mud Wheel බීජ පෙට්ටිය Seed Box හැඩළය Handle ඉපිලි පුවරුව floater Slide22: 25/09/2002 mmpmm 22 බෙර බීජ වප්කරය Drum Seeder for Paddy සහායකයෙකුගේ උපකාරය සහිතව තනි පුද්ගලයෙකුට වී බීජ පේළියට වැපිරීම සදහා පහසුවෙන් භාවිතාකළහැකි උපකරණයකි. මේ සදහා බරතබා සකසාගත් කණු කැපුණ වී බීජ භාවිතා කළයුතුව ේ Field capacity : 3-4 Acers per day Seed requirement : 12-15kgs Acre Drum Diameter : 36 cm Drum capacity : 3kg x 2 Distance between rows : 20cm Distance between plants : 4cm Mud Wheel Diameter : 36cm Weight of Machine : 12kg Weight length Height : 148 x 6 x 148cm Adjustments large and small seeds : 10 mm and 8mm Slide23: 25/09/2002 mmpmm 23 ට්‍රැක්ටර ඇමුණුම් බීජ සිටුවන යන්ත්‍ර Tractor attachable Seedling Machine බීජ රෝපණය සදහා ට්‍රැක්ටර ඇමුණුම් බීජ සිටුවන යන්ත්‍ර මෙන්ම ඒ උදෙසාම නිපවා ඇති සුවිශේෂී යන්ත්‍ර විශේෂද දැකිය හැක Slide24: 25/09/2002 mmpmm 24 දෑතින් ක්‍රියාකරවන ගොයම් පැළ සිටුවන යන්ත්‍රය Hand Operated Paddy Transplanter සහායකයෙකුගේ උපකාරය සහිතව තනි පුද්ගලයෙකුට වී බීජ පේළියට වැපිරීම සදහා පහසුවෙන් භාවිතාකළහැකි උපකරණයකි. මේ සදහා පළමුව ව ී බීජ ඩැපොග් ක්‍රමයට තවාන් දමාගත යුතුව ේ පේළි අතර පරතරය 20 cm පැළ අතර පරතරය 20-30 cm දිග,පළල,උස 1230 x 1250 x 835 mm බර 17 kg ක්ෂේත්‍ර ක්‍රියාකාරිත්වය 0.25 ha / day Slide25: 25/09/2002 mmpmm 25 පැළ රූටන සහිත පැල බන්දේසිය ඉපිළුම/ කොල්ලෑව ධාවන රෝද එංජිම මධ්‍ය ඉපිලුම අතිරේක පැල බන්දේසි තබන රාක්කය විදුලි පහන ඉංදන ටැංකිය වම්පස සුක්කානම් හැඩළය ගොයම් පැළ සිටුවන යන්ත්‍රය - ධාවනය කළහැකි Paddy Transplanter-Riding Type පේලි 6-8 දක්වා වූ ප්‍රමාණයක් සහිත යන්ත්‍රය දැකිය හැක. පසුපස සිට ධාවනය කරවන හා යන්ත්‍රය මත හිදගෙන යාහැකි මොස්තර දැකිය හැක. අශ්ව බල 4-12 දක්වා වූ එංජින් මගින් ක්‍රියාකරවන පැළ සිටුවන යන්ත්‍ර දැකිය හැක. සිටුවන පැළ දෙකක් අතර පරතරය සෙ.මී.12,14,18 හෝ 21 වශයෙන් වෙනස්වේ. පේළි අතර පරතරය මි.මී. 300 කි. පැළ සිටුවන උපරිම ගැඹුර මි.මී. 46 කි. දිනකට හෙක්ටයාර 1-2 ප්‍රමාණයක පැළ සිටුවාගත හැ ක Slide26: 25/09/2002 mmpmm 26 ගොයම් පැළ සිටුවන යන්ත්‍රය Paddy Transplanter-Riding Type ධාවනය කළ හැකි වර්ගය ධාවනය කළයුතු වර්ගය දුනු බලය යෙදූ කොකු නඟුල Spring Loaded Cultivator: දුනු බලය යෙදූ කොකු නඟුල Spring Loaded Cultivator 25/09/2002 27 mmpmm පැති ඇමුණුම් ස්ථාන මුදුන් ඇමුණුම් ස්ථානය ඈදුම් දුනු කැපුම් තලය තල පාද ක්ෂේත්‍රයේ පස් පිඩලි හා කැට කුඩුකර ගැනීමට මෙන්ම පූර්ව බිම් එළිපෙහෙළි කර ගැනීමේ කටයුතු සදහා ද උපයෝගීකරගත හැක. වගා බිමේ බෝග පේළි අතර වල් මර්දන කටයුතු සදහා හා පස බුරුල් කර ගැනීමට උපයෝගීකරගත හැක. ඈදා ක්‍රියාකරවනු ලබන සිව්රෝද ට්‍රැක්ටරයේ බලය 50-85 HP අතර විය යුතුය ි . අතුරුයත් ගෑමේ කටයුතු සදහා භාවිතා කෙර ේ අතුරුයත් ගෑමේ උපකරණ Slide28: 25/09/2002 mmpmm 28 සැහැළ්ලු ට්‍රැක්ටරය (කල්ටිවේටරය) පස බුරුල් කිරීමට, පසට පොහොර කළවම් කිරීමට සහ බෝග පේලි හා ඇලි අතර වල් මර්දනයට උපයෝගීකරගත හැක. කණින තල 6 සිට 8 දක්වා යුතු යන්ත්‍රයකින් 15-25cm ප්‍රමාණයකින් ගැඹුරට පස බුරුල්කරගත හැකි අතර මෙම ප්‍රමාණයේ යන්ත්‍රයක සී සාන පළල 36 cm ක ි අතුරුයත් ගෑමේ උපකරණ

Add a comment

Related presentations