පළිබෝධනාශක භාවිතයේදී නිරාවරණයවීම හා විෂවීම

50 %
50 %
Information about පළිබෝධනාශක භාවිතයේදී නිරාවරණයවීම හා විෂවීම
Education

Published on August 17, 2018

Author: mmpmm

Source: authorstream.com

Slide1: එම්.එම්.පාලිත මහින්ද මුණසිංහ යාන්ත්‍රික උපදේශක When using Pesticides Exposure and Toxicity පළිබෝධනාශක භාවිතයේදී නිරාවරණයවීම හා විෂවීම 7/04/2008 palithamahinda2@gmail.com පළිබෝධනාශක විෂවීම: පළිබෝධනාශක ව ිෂවීම විෂවීම Toxicity x නිරාවරණය Exposure = අනතුරුදායක බව Hazard 90 x 100 % (1.0 ) = 90 % 90 x 0.0 % (0.0 ) = 0% 7/04/2008 palithamahinda2@gmail.com පළිබෝධනාශකයක විෂ ප්‍රමාණය හා එයට නිරාවරණය වූ කාලසීමාව අනුව එහි අනතුරුදායක බව රඳා පවතී සිරුරට ඇතුළුවිය හැකි ආකාරය: 7/04/2008 palithamahinda2@gmail.com සිරුරට ඇතුළුවිය හැකි ආකාරය හම ආශ්‍රීතව ඇස් ආශ්‍රීතව නාසය ආශ්‍රීතව දෙතොල් හා මුඛය තුලින් සිරුරට ඇතුළුවිය හැකි ආකාරය: 7/04/2008 palithamahinda2@gmail.com සිරුරට ඇතුළුවිය හැකි ආකාරය ආවරණය හෝ නිරාවරණය වූ සම ඇසුරෙන් Dermal - any covered or uncovered skin සෘජු විසුරුමකින් හෝ තැවරී ඇති දෑත් මගින් දෙඇස් පිසදැමීමෙන් Eyes – direct splash or contact with hands මුසුවූ වාතය ආඝ්‍රහණය කිරීමෙන් Inhalation – carried in with air මුඛ මාර්ගයෙන් හෝ දෙතොල් මත තැවරීමෙන් Oral – taken into mouth or on lips ත ුවාල මගින් Wound or injuries නිරාවරණය වූ සම Dermal Exposure: නිරාවරණය වූ සම Dermal Exposure පළිබෝධනාශක වර්ගය අනුව සමතුලට කාන්දුවීමේ හැකියාව වෙනස්වේ තෛලෝද රසායනික ඉතා පහසුවෙන් සමට උකහා ගැනේ ඕනෑම රසායනිකයක් රෙදිවලට පහසුවෙන් උකහා ගැනේ සිරුර ආවරණයට රෙදි භාවිතය නිසා පහසුවෙන් එමගින් සම තෙත්වේ 7/04/2008 palithamahinda2@gmail.com සිරුරට උරාගනු ලබන ප්‍රමාණය Parts of the body absorb pesticides at different rates: 7/04/2008 palithamahinda2@gmail.com සිරුරට උරාගනු ලබන ප්‍රමාණය Parts of the body absorb pesticides at different rates * උකහා ගැනීම අත්ලට සාපේක්ෂව (1.0 ) කණ 5.4 % නළල 4.2% භාහුව 1.0% උදරය 2.1 % අල්ල 1.3% ලිංග 11.8% විළුඹ 1.6% හිස 3.7 % ආඝ්‍රාණය වීම Inhalation Exposure: ආඝ්‍රාණය වීම Inhalation Exposure විසර්ජනය කිරීමේදී ඉතා සියුම් කුඩු හා තුෂර වශයෙන් Typically occurs when using fine dusts and mists when spraying මිශ්‍ර කිරීමේදී හා ඉසින යන්ත්‍රයට පිරවීමේදී when mixing and filling 7/04/2008 palithamahinda2@gmail.com ආඝ්‍රාණය වීම Inhalation Exposure: පෙනහළු තුලට ඇතුළුවීමෙන් ඉක්මනින් රුධිරයට මිශ්‍ර වේ Lung exposure is the fastest way to the bloodstream 7/04/2008 palithamahinda2@gmail.com ආඝ්‍රාණය වීම Inhalation Exposure මුඛ මාර්ගයෙන් Oral Exposure: අදාල ඇසුරුමෙන් ඉවතට ගත් පසුව හිස් වූ ආහාර බදුන් තුල රසායනික ද්‍රව්‍ය අසුරා හෝ ප ුරවා තැබීම When pesticides have been taken from original container and put in unlabeled bottle or food container 7/04/2008 palithamahinda2@gmail.com මුඛ මාර්ගයෙන් Oral Exposure මුඛ මාර්ගයෙන් Oral Route of Exposure: මුඛ මාර්ගයෙන් Oral Route of Exposure මිශ්‍ර කිරීම හෝ යන්ත්‍ර පිරිසිදු කිරීමේ දී Splashing during mixing or cleaning ම ුඛයෙන් පිඹීමේදී Siphoning with the mouth කෙටි ආහාර ගැනීමකද ී Short-eating හදිසියෙන් ජලය පානයකරන අවස්ථාවකදී Drinking දුම්පානය කරනවිටද ී when smoking තොල් ලෙවකෑමකදී when licking lips 7/04/2008 palithamahinda2@gmail.com විවෘත වූ දෙනෙත් මගින් Eye Exposure: විවෘත වූ දෙනෙත් මගින් Eye Exposure ඇස් හරහා අවශෝෂණය සැලකිය යුතු ය බරපතල නිරාවරණය වූ ඇසකට ඉසීම, කැලතීම හේතුවෙන් හෝ අපිරිසිදු අත් මගින් ඇස් ඇස් ඇල්ලීම මත Absorption through the eyes can be significant Serious eye exposure can result from splash, spill, drift, or rubbing eyes with contaminated hands or clothing 7/04/2008 palithamahinda2@gmail.com නිරාවරණය වීම වළකා ගැනීම Avoid Pesticide Exposure: භාවිතයේදී විසිරයාම වළකා ගැනීම Avoiding exposure is the key to safe pesticide use සිරුරට පුද්ගල ආරෂාවක් ලැබෙන නිසි ඇදුමක් පැළ ඳී ම Proper protective equipment worn correctly helps avoid exposure 7/04/2008 palithamahinda2@gmail.com නිරාවරණය වීම වළකා ගැනීම Avoid P esticide Exposure Slide13: රුධිරයට අධික ලෙස එකතුවීම Irritant Contact Dermatitis 7/04/2008 palithamahinda2@gmail.com රසායනික විෂ කල්ගතවීමෙන් සිරුරේ දැකිය හැකි ලක්ෂණ Symptoms විෂවීම හඳුනා ගැනීම : මාරාන්තික සාන්ද්‍රණය Lethal Concentration 50 (LC 50 ) මාරාන්තික ම ාත්‍රා ව Lethal Dose 50 (LD 50 ) 7/04/2008 palithamahinda2@gmail.com විෂවීම හ ඳුනා ගැනීම මාරාන්තික සාන්ද්‍රණය Lethal Concentration (LC50): c,h fyda jd;h , Sgrhl wka;¾.; ridhk o%jH m%udKh (ppm) mg/L න ිශ්චිත කාල රාමුවක් තුලදී පරීක්ෂා කරන ලද නිරාවරණය වූ සතුන්ගෙන් 50% ක් මරණයට පත්වී ම දක්වයි The concentration of a chemical in an environment (generally air or water) which produces death in 50% of an exposed population of test animals in a specified time frame 7/04/2008 palithamahinda2@gmail.com මාරාන්තික සාන්ද් ‍රණය Lethal Concentration (LC50) මාරාන්තික මාත්‍රාව Lethal Dose (LD50): පරීක්ෂා කරන සත්ත්වයාගේ ශරීර බරෙන් කිලෝග්‍රෑම් එකක අන්තර්ගත රසායනික ද්‍රව්‍ය මිලි ග්‍රෑම් ප්‍රමාණය ( mg/kg) Amount of a chemical that it takes to kill 50% of the test population සංඛ්‍යාත් මකව LD 50 අගය 6,000 mg/kg යන ඉහළ සංඛ්‍යාවක ින් පෙන්වනුයේ LD 50 අගය 25 mg/kg අඩ ංගු ද්‍රව්‍යයට වඩා වි ෂබව අඩු බවය ි Thus an LD 50 of 25 mg/kg is more toxic than is an LD 50 of 6,000 mg/kg 7/04/2008 palithamahinda2@gmail.com මාරාන්තික මාත්‍රාව Lethal Dose (LD 50 ) මාරාන්තික මාත්‍රාව Lethal Dose (LD50) : මාරාන්තික මාත්‍රාව Lethal Dose (LD 50 ) 7/04/2008 palithamahinda2@gmail.com විෂ වැඩිබව H igher toxicity ඉහළ HIGHER LD 50 විෂ අඩුබව Lower toxicity පහළ LOWER LD 50 Slide18: අත්මේස් යුගලක ් පළදින්න මුඛ ආවරණයක් සහිත වායු පෙරහනක ් පළදින්න අත්දිගු කමිසයක් පළදින්න දිගු කලිසමක ් පළද ින්න සහැල්ලු පාවහන් යුගලක ් පළදින්න 7/04/2008 palithamahinda2@gmail.com ක්ෂේත් ‍ර කටයුතු වලට පෙර ප ූර්ව ආරක්ෂක පියවර අනුගමනය කරන්න Slide19: පළදින්න - පිළිපදින්න 7/04/2008 palithamahinda2@gmail.com විෂවීම පාලනය කල නොහැක නිරාවරණයවීම පාලනය කළහැක Slide20: 7/04/2008 palithamahinda2@gmail.com අදාල ලේබලය හො ඳින් කියවා බැලීම Reading the label ආරක්ෂාකාරී ඇ ඳුමක් පැළඳීම Wearing personal protective equipment හො ඳ ක්‍රියාකාරී උපකරණ භාවිතය Use Proper Equipment පළිබෝධනාශක වලින් ආරක්ෂාවීමේ හො ඳ ම ක්‍රමය The best way to avoid a pesticide poisoning

Add a comment

Related presentations